මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි.
කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හඳුනා ගෙන තිබුණා.
ඒ බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වෙත පාර්ලිමේන්තුව වෙත දැනුම්දීමෙන් පසු ස්වේච්ඡාවෙන් සිය පවුල සමග පී.සී.ආර්.පරීක්ෂණය සඳහා යොමුවී ඇත.
ලද පී.සී.ආර්. වාර්තා අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සියලුදෙනා ගෙන් කිසිවෙකුට හෝ කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.
කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගෙන තිබුණා.
ඒ බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම්දීමෙන් පසු ස්වේච්ඡාවෙන් සිය පවුල සමග පී.සී.ආර්.පරීක්ෂණය සඳහා යොමුවී ඇත.
ලද පී.සී.ආර්. වාර්තා අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සියලුදෙනා ගෙන් කිසිවෙකුට හෝ කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ.