මවක් දරුවන් තිදෙනා සමග ලිඳකට පනි, මව සහ එක් දරුවෙකු පමණක් බේරෙයි
Mother
By Thaya
කිළිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේදී මවක් අවුරුදු 2, 5, 8 වයස්වල පසුවන තම දරුවන් තුන් දෙනා සමඟ ළිඳකට පැන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මව සහ එක් දරුවකු බේරා ගෙන ඇති බවයි.