කොරෝනා මුස්ලිම් දේහ භූමදානයට භික්ෂුන් විරුද්ධ වෙයි

monks muslim burial
By Thaya Dec 29, 2020 08:24 PM GMT
Report

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවයි.

ඒ පිළිබඳව තොරතුරු ඇතුලත් ගගන පුවත් හිමිදිරිය මෙම විඩියෝවෙන් බලන්න