කොරෝනාවට නොදෙවෙනි භයානක අලුත් වසංගතය - යුරෝපයෙන් පමණක් ආසාදිත සංඛ්‍යාව 100 ඉක්මවලා..
By krishani
බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රචලිත මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය යුරෝපයේ ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේ දී හදිසි රැස්වීමක් කැඳවා ඇත.
ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රෙලියාව යන රටවල් වලින් වඳුරු උණ ආසාදිතයන් සොයාගෙන ඇති අතර යුරෝපයෙන් පමණක් එලෙස හමු වූ ආසාදිත සංඛ්‍යාව 100 ඉක්මවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |