හිමිනමක් දළදා මාලිගය ඉදිරිපිට කොඩියක් ඔසවන්නට ගොස් උණුසුම් තත්ත්වයක්.

Police Religion Kandy
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Report

අද අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ සිංහලේ ජාතික කොඩිය යයි යැයි පවසමින් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය. අධිකරණයෙන් ඊට එරෙහිව පොලිසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි. පසුව එම කොඩිය දළදා හිමියන්ට පූජා කිරීමට අදාළ හිමිනමට අවස්ථාවක් ලබා දී තිබේ.