ඉන්දීය අගමැති මෝදීගේ යානය මහා මාර්ගයේ හදිසි ගොඩබෑමක්

Report

ඊයේ (14) ඇසෑම් ප්‍රාන්තයේ මෝරාන් බයිපාස් ප්‍රදේශයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් තම යානය හදිසි ගොඩබෑමේ මධ්‍යස්ථානය වෙත පළමු වරට ගොඩබා ඇත.

මහ මාර්ගයක් මත මෙම හදිසි ගොඩබෑමේ පහසුකම යුදමය අවශ්‍යතාවලදී මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී ගුවන් හමුදා යානා මෙහෙයවීම සඳහා භාවිතා කළ හැකි වන පරිදි ඉතා දියුණු තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇත.

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

අග්‍රාමාත්‍යවරයාගේ මෙම පැමිණීමත් සමඟ ඉන්දියාවේ උතුරුදිග දේශසීමා ආරක්ෂාව සහ යටිතල පහසුකම් සංවර්ධනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් වන අතර, මෝරාන් බයිපාස් ප්‍රදේශයේදී ඔහුව පිළිගැනීම සඳහා බලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?