සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට.
Covid-19
Mrs Pavithradevi Wanniarachchi
By Thaya
කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.
කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.