මාධ්‍ය ආයතන සාමාජිකයෙකු වූ රිය අනතුරකින් මිය යයි (VIDEO)
staff
van accident
derana
By Thaya
කුරුණගල - මාවතගම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙරණ මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩල සේවකයෙකු මිය ගොස් ඇත .
එම මාධ්‍ය ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලය සමඟ ගමන් කරමින් සිටි වෑන් රථය පාලනය කර ගත නොහැකිව ගසක හැපී ඇත.
මේ අතර වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි දෙරණ මාධ්‍ය ආයතනයේ සහකාර කැමරා ශිල්පියකු වූ තාරුපති උවින්දු (24) මිය ගොස් තිබේ.