කොරෝනා නිසා තවත් පොලිස් ස්ථානයක් වසා දැමේ.
Corona
Police
Covid 19
Meegoda plice station closed
By Aruna
මීගොඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.
පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අවට පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් යොදා ගනිමින් අද (26) උදෑසන සිට යළි මහජන සේවාවන් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.