රන්පදක්කමක් හිමි කරදුන් වෛද්‍ය ශිෂ්‍යාව....

Medical
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ KIU විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යනය ලැබූ ප්‍රභා ජාලනි විජයකුමාර් ශිෂ්‍යාව වාර්තාවක් තබමින් රන් පදක්කමක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. සිසුන්ට උපාධිය පිරිනැමීමේ උත්සවය පසුගියදා පැවතී අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන මහතා සහ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වුනා. මෙහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ රටේ බුද්ධිමතුන් බිහිකිරීමේ වගකීමට පෞද්ගලික අංශද විශාල සේවයක් සිදු කරන බවයි .


GalleryGalleryGalleryGallery