මැයි මාසයේ ඉතාමත් බිය ජනක තත්ත්වයක්..අවධානයෙන් පසුවන්න.(VIDEO)

Covid Corona Sri lanka denjoures
By Aruna Apr 29, 2021 05:31 PM GMT
Aruna

Aruna

Report

අප්‍රේල් අවුරුද්දට පෙර සහ පසුව ජනතාවගේ හැසිරීමේ ප්‍රතිඵල එළඹෙන සතියේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මැයි මාසයේ තත්ත්වය ඉතාමත් බිය ජනක බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

ඊට අදාල වීඩියෝව පහතින් නැරඹිය හැකිය.