අද මෙරට වෙනස්ම කොවිඩ් ආසාදිතයන් ගණනක්

Covid-19
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ.