කොල්ලූපිටිය ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මරුට

Trapped Dies
By Thaya Dec 30, 2020 02:37 PM GMT
Report

කොල්ලූපිටිය ආර් ඒ ද මැල් මාවතේ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඉදිකිරීම් සිදු කරමින් පවතින එම ගොඩනැගිල්ලේ බිම් මහලේ සිටි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ ඇති වූ වර්ෂාවෙන් බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන්.