රුපියල් මිලියන 220ක් වටිනා රත්‍රං සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Police
By Thaya Apr 03, 2021 08:03 PM GMT
Thaya

Thaya

Report

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ. එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 220ක් පමණ වියහැකි බවට සැක කෙරේ.