මෛත්‍රී කාදිනල් හිමිට ලැබුණු මුදල් ගැන විමසීමක් කරයි...

Report

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිළි ප්‍රකාශයක් සිදු කළ යුතු බව හිටපු පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටිනවා.

අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අඳාල වෙඩික්කරු කොටු වේ...

අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අඳාල වෙඩික්කරු කොටු වේ...

එමෙන් ම, පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබා දීමට පියවර ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසී ය.