අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අඳාල වෙඩික්කරු කොටු වේ...

By Parami Dissanayake Jun 20, 2024 05:15 PM GMT
Report

අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ, සිවනෙත්ති පියල් ගාමිණී නැමැති 53 හැවිරිදි අයෙකි.

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

අදාළ පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ගිනි අවියක් ද සොයා ගෙන ඇතැයි වාර්තා වේ.