මීලග ජනාධිපතිවරණයට මෛත්‍රී ඉදිරිපත්වීමේ සැලසුමක්.

Maithripala Sirisena
By Thaya Feb 19, 2021 08:37 PM GMT
Thaya

Thaya

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත‘ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.