මහින්ද කහදගම හදිසියේම අත්අඩංගුවට ගනියි.. හේතුව මෙන්න..

By Sithumi Jun 02, 2022 02:10 PM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 09 අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර තිබීම හේතුවෙන් ඔහු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now