අතුරුදහන් වූ මල් කැකුලක් සොයා දෙන ලෙස ඉල්ලයි

police girls missing Little girl child protection
By Sithumi Apr 16, 2021 04:43 PM GMT
Sithumi

Sithumi

Report

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නමැති දැරිය අතුරුදන් වී ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කරයි. මෙම දැරිය ගැන යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් ඒ පිළිබඳව 0112 -778911 දුරකථන අංකයට හෝ ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකථන අංකය වන 1929ට දැනුම් දෙන ලෙස එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.