අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි

Azad Sally
By Thaya Mar 14, 2021 06:14 PM GMT
Report

ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අසාද් සාලි මහතාට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි එම අදහස් පළ කළේය.