වේල්ලවීදියේ ගමන් මල්ලෙන් හමුවූ කුරුවිට තරුණියගේ අවසන් කටයුතු සිදුකළ අයුරු

Police
By Thaya Mar 11, 2021 09:36 PM GMT
Report

කොළඹ වේල්ලවීදියේ ගමන් මල්ලෙන් හමුවූ කුරුවිට තරුණියගේ අවසන් කටයුතු අද කුරුවිට - තෙප්පනාව සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ ඝාතනය සිදුවී දින 11කට පසුවයි.

ඊයේ දිනයේදී ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව දේහය ඥාතීන් වෙත භාරදී තිබුණා.

ඊයේ රාත්‍රියේ ඇයගේ දේහය නිවසේ තැන්පත් නර තිබූ අතර ඉන් පසුවයි අද දින අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ.