දෙවන වරට ඉතා විශාල ප්‍රමාණයක් අදත් කොවිඩ් ආසාදිතයන් හමුවේ
Covid-19
By Thaya
කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 383 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 726කි. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,576ක් දක්වා ඉහළගොස් තිබේ.