අද එක වරම ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමස්ථය 54000 ඉක්මවයි.
Corona
By Thaya
අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54,087කි.
කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට අද (19) දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ගොස් තිබේ.
මේ වනවිට කොවිඩ් මරණ 270ක් වාර්තා වී ඇති අතර දෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසු සිදුවී ඇති මරණ ගණන 257කි.