අද මෙරට එකවර කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමුවේ

Covid infections
By Thaya Jan 13, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්තය 42,621ක් වන අතර, කොවිඩ් මරණ 240ක් වාර්තා වී ඇත