අද දින දෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සොයා ගැනේ
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 224 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 464කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 81,931ක් දක්වා ඉහළගොස් තිබේ.