එකම දිනයකදි කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක් වාර්ථා වේ. අවදානම් තත්වයක්
Covid-19
By Thaya
අද (28) කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි.
