අද එකවරම මෙරට කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක් වාර්ථා වේ. 27 හැවිරිදි අයෙකුත් ඒ අතර
Covid-19
By Thaya
තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.
