අද දිනයේ පළමු වතාවෙම ඉතා විශාල ආසාදිතයන් ප්‍රමාණයක් එකවර ම හමුවේ
Covid-19
By Thaya
අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,862ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ආසාදිතයින් 740ක් සුවය ලබා පිටව යෑමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 64,141ක් විය.