ආසාදිතයින් විශාල ප්‍රමාණයක් එකවරම සොයා ගැනේ.

Covid-19
By Thaya Feb 06, 2021 06:46 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.