අද දෙවන වතාවටත් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් තත්වය අවදානම්

Covid-19
By Thaya Jan 20, 2021 07:34 PM GMT
Report

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 660ක් වේ.