අද දෙවන වතාවටත් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් ආසාදුතයන් ගණන අවදානම් ලෙස ඉහළ යන ලකුණු
Covid Infections
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දවසේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 670කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ