විශාල තට්ටු ගොඩනැගිල්ලක් තප්පර ගණනකින් පොළවට සමතා වෙයි.

Police Apartment
By Thaya Feb 18, 2021 07:48 PM GMT
Thaya

Thaya

Report

නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල 40 වසරකට පසුව සම්පුර්ණයෙන් කඩා ඉවත් කෙරුණා. 1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබුවා. මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු 2014 වර්ෂයේදී වසා දැමුණු අතර පසුව එහි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදුවූ බව නගර බලධාරීන් ප්‍රකාශ කර සිටියා.