කොවිඩ් එන්නත් දුන් පිරිස 160,000 ඉක්මවයි
Covid Vaccine
By Thaya
අද (06) දිනය තුළ 3,838කට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය. ඒ අනුව අද වනවිට 160,148 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ