කොවිඩ් එන්නත් දුන් පිරිස 150,000 ඉක්මවයි
Covid Vaccine
By Thaya
අද (05) දිනය තුළ 9,983කට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය. ඒ අනුව අද වනවිට 156,310 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ