කැළනිය විශ්ව විද්‍යාලයේ සිසුන් 5 කට කොවිඩ්

Covid-19 Kelaniya
By Thaya Feb 05, 2021 05:14 PM GMT
Report

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට එම විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමුණු අතර විභාග කටයුතු සඳහා පමණක් පීඨ මට්ටමින් සිසුන් විශ්ව විද්‍යාලයට ගෙන් වා ගනිමින් විභාග පැවැත්වීම සිදු කෙරුණු අතර එම තත්ත්වය යටතේ අද දින සිදු කරන ලද පරීක්ෂණ වලදී සිසුන් පස් දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.


GalleryGallery