මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම වැඩිවේ.
covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,430ක් දක්වා ඉහළගොස් තිබේ.