මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවර ඉහළට
Covid-19
By Thaya
කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 332ක් අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 53,408ක් දක්වා ඉහළ ගොස් තිබේ.