මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම ඉහළට
Covid-19
By Thaya
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතයින් 653ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් විය