මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම ඉහළට
Covid-19
By Thaya
අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 57,215ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 49, 261කි