මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවර ඉහළට..
Covid
By Thaya
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 337ක් අද (21) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 55,526 කි.
අද තවත් කොවිඩ් ආසාදිතයින් 769 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,984කි.