අද මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එක වර විශාල ප්‍රමාණයකින් ඉහළ යයි.

Covid infections
By Thaya Jan 16, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 320 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,229ක් දක්වා ඉහළ ගොස්