මෙරට කොවිඩ් මරණ ගනණ එක වරම ඉහළට
Covid-19
By Thaya
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 278ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි.