අලුත උපන් බිළිඳිය පිලිස්සූ මවක් අත්අඩංගුවට (වීඩියෝ)

By Wasantha Jul 13, 2021 09:55 AM GMT
Report

කන්තලේ – පේරාරු ප්‍රදේශයේදී සිය කුඩා බිළිඳිය ඝාතනය කර පිලිස්සූ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනියම් සබඳතාවයකින් බිහිවීම හේතුවෙන් මෙලෙස මෙම බිළිඳිය ඝාතනයට කරන්නට ඇති බවයි. ඇගේ සැමියා මැදපෙරදිග සේවය කරන අයෙකු බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now