කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්

Report

කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධික්ෂකවරයෙකු බවත් සඳහන්.

මේ අතර තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන නිලන්තගේ WhatsApp පණිවිඩය එළිය

පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන නිලන්තගේ WhatsApp පණිවිඩය එළිය

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්

අනේ මම යද්දි මගේ තාත්තා නෑ මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා‍...හදවතේ කැකෑරෙන වේදනාව වචන කළ ධම්මික ප්‍රසාද්