කලා ඔයේ රේවත ඇතා විදුලි සැර වැදීමෙන් මිය යයි.

Elephant
By Thaya Mar 10, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

ගනේවල්පොල වනජීවී නිලධාරීන් පැමිණ වගා බිමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. ‘රේවත’ නමින් හඳුන්වන මෙම ඇතා කලාඔය රක්ෂිතයේ සිට පැමිණෙන්නට ඇතැයි ගම්වාසීන් සැක පළ කරති. මේ අතර පුත්තලමේ විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 25 ක් පමණ වන කෙනෙරක් මිය ගොස් තිබේ. සෙල්ලකන්දල් රක්ෂිතයට යාබදව පිහිටි සෙල්ලකන්දල් මානවේරිය ගම්මානයේ වගා බිමක එම කෙනෙර මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැනුම් දී ඇත. අප වාර්තාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු වනජීවී නිලධාරී භාරයට ගත් බවයි.


GalleryGallery