ජීවන් තොණ්ඩමන්ගේ ජල බිල්පත් හිඟය ලක්ෂ හයක් – කීපවරක් කිව්වත් ගෙවලා නෑ..!

Water Jeevan Thondaman
By Thaya Apr 08, 2021 06:07 PM GMT
Thaya

Thaya

Report

මේ අතර, පසුගිය covid සමයේ සිට මේ වසරේ පෙබරවාරි මස දක්වා රුපියල් මිලියන 341 ට අධික හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් දැඩි ගැටලු රැසක් උද්ගතව ඇති බවත්, මධ්‍යම පළාතේ ආරක්ෂක අංශ රුපියල් ලක්ෂ 38 ක්, මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන රුපියල් මිලියන 11 ක් සහ මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ රුපියල් මිලියන 35 ක් ද වශයෙන් හිඟ ජල බිල්පත් ඒ අතර පවතින බවද වාර්තා වේ. එම ජල බිල්පත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස අදාළ අංශ හා පුද්ගලයන් වෙත කීප වරක්ම දැනුවත් කළද මේ දක්වාම එම ගෙවීම් නිසි ආකාරව සිදු නොවන බවද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. මේ ආකාරයෙන් මෙම මුදල් ගෙවීම් පැහැර හැරියද පසුගිය covid සමයේ සිට මේ දක්වා සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් හිඟ මුදල් 85% ක් පමණ ගෙවා ඇති බවද එම මණ්ඩලය කියයි.