යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..
Jaffna
Shrine
By Thaya
යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.
ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.