ජැක්ලීන්ගේ නවතම සරාගී ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය කළඹයි
Jacqueline
By Thaya
නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඡායාරූප එකතු කරන සුරූපී බොලිවුඩ් තාරකාවක් තමයි ජැකලින් ෆර්නෑන්ඩස් කියන්නේ. බොහෝ දෙනා ආදරය දිනාගත් ඇය සරාගී වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන සිටින තාරකාවක්. මීට දින කිහිපයකට ප්‍රථම ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක් කොට තිබුණා. සරාගී බවින් පිරිපුන් එම ඡායා රූපය සඳහා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබුනා . ඡායාරූපය සමාජ මාධ්‍යට මුදා හැර වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඊට විශාල වශයෙන් ලයික් ,විව්ස් හිමිවී තිබුණා. එම ඡායාරූපය පහතින්




