සති තුනකින් මුළු ලංකාවම ලොක් ඩවුන් කිරීම අනිවාර්යයි.
sri lanka
lockdown
By Thaya
කොරෝනා දෙවන රැල්ලෙන් ගොඩ යාම සඳහා දැන් වෙන කරන්න දෙයක් නැති බවත් සති තුනක් අනිවාර්යෙන්ම ලන්කාවම ලොග් ඩවුන් කරන්න අනිවාර්යෙන්ම සිදු වන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි
දෙවැනි රැල්ල පටන් ගත් මුල් අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කළා නම් මෙය පාලනය කර ගත හැකිව තිබූ බව ඔහු පෙන්වා දෙයි
ආණ්ඩුව කොරෝනා පාලනය අතහැර දමා ඇති බව තමන්ට පේන් නැති බවත් හැදෙන එකෙකුට හැදෙන්නත් මැරෙන එකකුට මැරෙන්නත් කියා අයාලේ යාමට ඉඩ තියෙද්දි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය