ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ
Covid-19
Isolation
By Thaya
හෙට (01) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.
01. නාරාහේන්පිට පොලිස් වසමේ - 100 වත්ත
02.වරයා පොලිස් වසමේ -
03.පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත